Sunday, 14 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

පරාද වෙන අය නොදන්නා රහස

පරාද වෙන අය නොදන්නා රහසУ вашего броузера проблема в совместимости с HTML5
Subscribe කරපු හැම දෙනාටම ස්තුතියි. ආකර්ෂණයේ නීතියේ තියන ප්‍රධානතම අංගය තමයි මේ ස්තුතිවන්ත වීම එහෙම නැත්නම් කෘතඥතාව කියන්නේ. මුලින්ම අපිට ලැබිල තියන දේට සතුටු වුණේ නැත්නම් සතුට වර්ධනය කරගන්න බැරි වෙනවා කියන එක තමයි base එක. ඉතින් මාව මුණ ගැහෙන්න එන හැමෝම වගේ මට කියන්නේ මගේ ව්‍යාපාරය මේ තියන විදිහට මම කැමති නැහැ. මේ ලැබෙන ලාභය අන්තිමයි. සේවකයෝ වැඩක්ම නැහැ. මගේ ගෙදරින් කිසිම උදව්වක් නැහැ. බාල මහලු හැමෝම තමන්ට තියෙන දේවල් අමතක කරලා නැති දේට පසු තැවෙනවා විතරයි. නමුත් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලේසියෙන්ම ලබාගන්න මැජික් එක අනුව ඔබ මෙහෙම තව දුරටත් හිටියොත් ඔබට එන කරදර ප්‍රශ්න වැඩි වේවි. නමුත් මේ වීඩියෝ එක හරියටම නිදහසේ අවබෝධයෙන් බලන්න. ඔබ හිතන විදිය වෙනස් කරගන්න. ඔන්න එතකොට මේ මැජික් එක ඔබට අත් විඳින්නට ලැබේවි. මතක ඇතුව මේ වීඩියෝ එක SHARE කරලා අනිත් අයටත් මේ දැනුම දෙන්න නිර්ලෝභී වෙන්න. #nadeepa #manifestation #lawofattraction
Мой аккаунт