අපේ රටේ අය පුරුදුවෙලා ඉන්නේ මොකක්ම හරි දෙයක් වෙනකොට මුලින්ම තමන්ගේ ජංගම දුරකථනය අතට අරගෙන ඒක වීඩියෝගත කරගන්න.නමුත් අපිට ඊටත් වඩා කරන්න දෙයක් තියෙනවා ඒ තමයි ඒ වෙන දේ ගැන අවධානයක් යොමු කරලා ඒක වලක්වා ගන්න එක.මේකත් ඒකට හොඳම උදාහරණයක්.
සියලුම අයිතීන් සම්භන්ධ ගැටළු සදහා :
[email protected]