Sunday, 14 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

අවුරුදු තිස් හතරක ම කුකුළු කූඩුවක් වැනි නිවසට

අවුරුදු තිස් හතරක ම කුකුළු කූඩුවක්  වැනි නිවසටУ вашего броузера проблема в совместимости с HTML5
බුදු බව අත් වෙයි මහත්මයෝ මේ වළෙන් ගොඩ ගන්න ....මට දරුවො තුන්දෙනයි ගෑනු දරුවො දෙන්න හොඳට ඉගෙන ගත්තා ..මේ නිවස ඉඳලා තමයි මගේ දරුවා ඉගෙන ගෙන කැම්පස් ගියේ අනිත් දරුවන් හොඳට ඉගෙන ගෙන විභාගය පාස් වුණා දෙන්නටම රැකියා නැහැ ... විදුලිය නැහැ ...වතුර නැහැ.. ඉන්න තැන හරියාකාර ව නැහැ ....නිදා ගන්න ඇඳක් නෑ ..පුටුවක් නැහැ ..අඳින්න ඇඳුමක් ගත්තෙ කාලයක් මතක නැහැ මහත්තයෝ ගැහැණු ළමයි දෙන්නෙක් ඉන්න නිවසක් තමයි මේ .....ඒ අයට ඇඳුම් මාරු කර ගන්න තැනක්වත් නැහැ ......වැසිකිලියක් නැහැ අල්ලපු ගෙදරට තමයි යන්නේ ..දවසට එක වේලයි කන්නේ......අපට කියලා හරි හමන් තැනක් නැහැ මහත්තයෝ .....1984 ඉඳලා අපි ජීවත් වන්නේ මේ නිවසේ ....පස් දෙනෙක් මේ ඉන්න නිවස තමයි. එදා ඉදල තිබුණේ ...... මහත්තයාට පින් සිද්ධ වෙයි පුළුවන් නම් මගේ දරුවෝ තුන්දෙනත් එක්ක ඉන්න තැනක් හදලා දෙන්න.. අපි මැරෙන්න කලින් මගේ දරුවන්ට ඉන්න තැනක් හදලා දෙන්න .....අපේ කාලේ ඉවරයි .....මගේ මේ කෙල්ලො දෙන්නා ආරක්ෂා කර ගන්න පුළුවන්නම් පුංචි ගෙයක් හදලා දෙන්න ....මේ අහිංසක ඉල්ලීම කළේ මේ ආදරණීය අම්මා......ඇස් දෙකේ කඳුලු කැට සට සට ගාලා කඩා වැටුනා... ඒ කඳුළු බිඳු කම්මුල් දෙක අතරින් ඇඳන් හිටපු ඒ ඇඳුමට වැටෙනකොට ඇඳුමත් තෙත් වෙන තරමට කඳුළු වැටුනා .......අවුරුදු තිස් හතරක් ම මේ දුක විඳිනවා ලු ......කවදාවත් සැපක් විඳලා නෑ තුන්වේල හරියට කාලා නෑ අලුත් ඇඳුමක්වත් ගත්තේ දිනයක් මතක වත් නැහැ පුදුමාකාර දුකක් විදින අහිංසක පවුලක් බුත්තල කතරගම මාර්ගයේ ඉන්න මේ ආදරණීය අම්මාට තාත්තට දරුවෝ තුන් දෙනාට පුලුවන්නම් උදව් කරන්න ඔබ කරගන්නා වූ මහඟු පුණ්‍ය කටයුත්තක් වෙනවා......එන්න අපි අපේ අයට උදව් කරමු .....wellassa tv you tube channel එක බලන්න subscribe karanna 0762806888 0722506888 0762806888 0555635888 usp bandara ==== 147-2002-80087748 km නිල්මිණි සීතරා බුත්තල මහජන බැංකු
Мой аккаунт