Sunday, 14 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

සත්‍ය කතාවක්..! අපොයි මෙහෙමත් සහෝදරයො.. දේපල ඉඩකඩම් වලට තන්හාවෙ මෙහෙමත් කරන්න පුලුවන්ද?

සත්‍ය කතාවක්..! අපොයි මෙහෙමත් සහෝදරයො.. දේපල ඉඩකඩම් වලට තන්හාවෙ මෙහෙමත් කරන්න පුලුවන්ද?У вашего броузера проблема в совместимости с HTML5
චන්ද්‍රාවතී සහෝදර සහෝදරියන් විශාල පිරිසක් සිටි පවුලක තෙවැනියාය. කුඩා කල සිටම අන් අයට ඉහළින් වැජඹීමේ වුවමනාවක් ඇය තුළ විය. මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වූවා මිස කිසි ලෙසකින් වත් අඩු වූයේ නැත. පවුලේ සහෝදර සහෝදරියන් විවාහ වී ගේ දොර සාදාගෙන සිටිනු දැකීම ඇයට කිසිවිටක රිස්සුවේ නැහැ. ඇය වරින් වර තම සහෝදර සහෝදරියන්ට විවිධ ගැටලූ ඇති කරමින් ඔවුනගේ දියුණුව අඩපණ කිරීමට සැලසුම් සකස් කළාය. විවාහයෙන් පසු ඇයගේ ආර්ථිකය එතරම් යහපත් නොවීම මේ තත්ත්වය තව තවත් වර්ධනය කරවන්නට උපකාරී විය. තව මේ වගේ වීඩියෝස් බලන්න ? https://www.youtube.com/channel/UCfCJpA8bJJhqTajZ9rLQBHA?disable_polymer=true Contact [email protected] Subscribe Us On https://www.youtube.com/channel/UCfCJpA8bJJhqTajZ9rLQBHA Thanks For Watching Like , Share & Comment if you like this video Don't Forget to Subscribe Us
Мой аккаунт