Friday, 26 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන්වූ ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන්වූ ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයිУ вашего броузера проблема в совместимости с HTML5
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහාම වෙන්වූ ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වෙයි ආබාධ සහිත දරුවන් සඳහාම වෙන් වූ මෙරට ප්‍රථම ළමා සුරැකුම් මධ්‍යස්ථානය වන ආයති ජාතික මධ්‍යස්ථානය රාගමදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද විවෘත කරනු ලැබුවා. රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශය අතර එකඟතාවකින් ආයති ජාතික මධ්‍යස්ථානය මෙලෙස ස්ථාපිත කර තිබෙනවා. රුපියල් කෝටි 55 ක් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. සතියේ සෑම දිනකම නොමිලේ සායන පැවැත්වෙන අතර කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධිත ඉහළ සුදුසුකම්ලත් වෘත්තීය විශේෂඥයන්ගේ සේවය ආයති ජාතික මධ්‍යස්ථානයට හිමිවනු ඇති. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://www.fb.com/hirunews Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://google.com/+HirunewsL Subscribe Now: https://www.youtube.com/user/hirunews
Мой аккаунт