Monday, 15 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

වඩු වැඩ කළ වඳුරා Ven. Borelle Kovida thero (2019 - 11 - 04)

වඩු වැඩ කළ වඳුරා Ven. Borelle Kovida thero (2019 - 11 - 04)У вашего броузера проблема в совместимости с HTML5
පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමි හැකි නම් දේශනාවෙන් ඔබ ශ්‍රවනය කළ ධර්ම කරුණක් පහතින් comment කරන්න. මෙම සද්ධර්ම ශ්‍රවන කුසලය ඉතාම ඉක්මන් භවයක දී, කෙටිම කාලයකින්, සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට පාරමිතාවක්ම වේවා !! අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම ධර්ම දේශනා ඔබහට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට දැන් හැකියාව ලැබී ඇත. බෞද්ධයා රූපවාහිනිය මගින් විකාශය වූ මෙම ධර්ම දේශනාව පටිගත කර ලෝවාසී ධර්ම ශ්‍රවනලාහී පින්වතුන්හට නැවත ශ්‍රවනය කරන්නට ධර්ම දානයක් ලෙස ඔබ වෙත පූජා කරමි! බෞද්ධයා නාලිකාව මේ දක්වා පවත්වාගෙන යනු ලබන්නේ කිසිදු වෙළද දැන්වීමකින් තොරව සැදැහැති දායකයන්ගේ පරිත්‍යාග, උපකාර මතය. මෙවැනි ධර්ම දානමය කටයුතු තව තවත් කරගෙනයාම සඳහා ඔබට ද සුළුවෙන් හෝ උපකාර විය හැකිය. ඔබගේ අදහස්, යෝජනා, පරිත්‍යාග සදහා බෞද්ධයා නාලිකාව අමතන්න. +94 11 7 215 288 - (TV) +94 11 4 374 693 - (Radio) +94 11 4 343 610 - (News) +94 11 2 689 307 - (CD Section) +94 11 4 942 607 - (Charity) +94 11 4 327 518 - (Digital Printing) පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ +94 71 9658397, +94 72 5238846 Email: [email protected] Account Section : [email protected] News Section : [email protected] Web Administrator : [email protected] Web: www.thebuddhist.tv The Buddhist TV Sri Sambodhi Viharaya, R.G. Senanayake Mawatha (Old Gregory Road), Colombo 07, Sri Lanka.
Мой аккаунт