Monday, 15 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Ranjan Ramanayake Remanded 2020 01 29

Ranjan Ramanayake Remanded 2020 01 29У вашего броузера проблема в совместимости с HTML5
අධිකරණ කටයුතුවලට බාධාකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ පෙබරවාරී 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද(29) ඉදිරිපත් කර තිබුණි. අත්අඩංගුවට ගැනුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පසුගිය පළොස්වෙනිදා සිට අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Теги: political

Мой аккаунт