Sunday, 14 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Priyanga Pushpakumara | Priyan Menik | ලේ වලින් මගේ රූපයක් ඇදලා භාර දෙන්න මගේ ගෙදරට ආවා

Priyanga Pushpakumara | Priyan Menik | ලේ වලින් මගේ රූපයක් ඇදලා භාර දෙන්න මගේ ගෙදරට ආවාУ вашего броузера проблема в совместимости с HTML5
Priyanga Pushpakumara - Priyan Gems | Priyan Menik | ප්‍රියාන් මැණික්? ජීවිතේ එකම දවසක් වත් සියැසින් දැක නැති ශාක්‍ය මල්ලි එයාගෙ ඇගේ තියෙන ලේ වලින් මගේ රූපයක් ඇදල මට ඒක භාර දෙන්න මගේ ගෙදරට ආව.. මේ ඒඅවස්තාව.ගමකින් ආපු දක්ෂයෙක්. ඇගේ තියෙන ලේ එලියට අරන් එය ඉතා සියුම් සිතුවමක් බවට පත් කිරීම සාමාන්‍යයෙන් කරන්න බැරි දෙයක්. ඒත් සමීර ශාක්‍ය මල්ලි ඒ අමාරු දේ කරල. එහි විශේෂත්වය වෙන්නෙ මාත් ඔහුත් කිසිදු ඇදුණුම් කමක් නැතුව ,කිසිදු ලාබයක් නැතුව ,කිසිදු මුදලක් අය කිරීමක් නැතුව මේ දේ කිරීමයි.ඉතිං මට දුන්න ගරුත්වයට මල්ලි ඔබට පිං. ඒ වගේම ඔබට දිගු දුරක් යෑමට දිරිය ශක්තිය ප්‍රාර්තනා කරමි. .. ප්‍රියාන් මැණික්?
Мой аккаунт