Sunday, 14 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

පාරමී සඳ වතුර.. | හර්ෂණ දිසානායක | shraddha bodu bathi gee | Shraddha TV

පාරමී සඳ වතුර.. | හර්ෂණ දිසානායක | shraddha bodu bathi gee | Shraddha TVУ вашего броузера проблема в совместимости с HTML5
පුරන ලද පාරමී බලයෙන් අපගේ බුදුරජාණන් වහන්සේ ආලෝකයත් ඥානයත් විද්‍යාවත් ප‍්‍රඥාවත් පහළ කරගත් සේක. ඒ පාරමී බලයෙන් මුළුමහත් දෙව්මිනිස් ලෝක සත්වයාගේම සසර දුක්ගිනි නිවාලූ ඒ උතුම් සදහම් ගඟුල කෙලෙස් ගිනිදැල් නිවාලමින් තුන්ලොව සිසාරා ගලා ගියේය. මාර දූවරුන්ගේ වසඟයට හසු නොවූ ඒ අකම්පිත සිත දුටු මිහිකත කම්පා වී ගියාය. පන්සාළිස් වසරක් පුරාවට බුදු මුවින් දේශනා කළ අමා සදහම් පද අසා කෝටි ගණනින් දෙව්මිනිස්හු සසර දුක්ගිනි නිවා අමා නිවනින් සැනහී ගියෝය. ඒ අපරිමිත සම්බුදු බලයේ අසිරියි මේ. Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well. You also can contribute to this meritorious deed of gifting dhamma. Bank: Sampath Bank, Kaduwela Branch. Account Name: "Shraddha Media Network" Account No: 016 2 100 00 910 © ShraddhaTV Tel:+94 112 571 471, Fax +94 112 54 84 00 [email protected] / www.shraddha.lk
Мой аккаунт