Saturday, 13 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

Mervin Perera - දෙදෙනා පෙරදා හමුවී .....

Mervin Perera - දෙදෙනා පෙරදා හමුවී .....У вашего броузера проблема в совместимости с HTML5
දෙදෙනා පෙරදා හමුවී නොදොඩා නොබලා වෙන්වූ තැන් කරා ආයෙමත් පැමිණිලා වෙන්වූ තැන් කරා ආයෙමත් පැමිණිලා දිගු කාලයක් ගෙවී ගිහින් එක මොහොතක් ලෙසින් මේ වගේ ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස ආයෙත් ගෙනල්ලා තියේ අද මේ කිවූ දේ ඊයේ උනා නම් අද ඊයේ වේවි ළඳේ ඔබ ආදරෙන් සිනා සුනත් අද අළුතින් උපන් මේ ලොවේ විස ගෑවුනත් මධු පානයක් ලෙස ඈ මා ලගින් හිඳීවි අසනු සමා වී ආයේ පමා වී කිසිදාක නොයනු ලඳේ දෙදෙනා..... https://www.facebook.com/pages/Geemansala/272585816234828 https://www.facebook.com/groups/geemansala/
Мой аккаунт