diyasena kumarau sri lanka
For copyright matters please contact us at:
[email protected]
මිනිස්‌සු දහසකුත් එකක් බලාපොරොත්තු මැද ජීවත් වෙති. එයින් වැඩි කොටස ඔවුන්ගේ දෑස් ඉදිරිපිටම බිද වැටී යනුයේ වැල්ලේ තැනූ මාළිගා රළ පහරට හසුවී සුණු විසුණු වී යන්නාක් මෙනි.සම්බුදධ පරිනිර්වාණයෙන් දෙදහස් පන්සිය වසක් ඉක්‌මවූ තැන අමුතුම තාලයේ ආධ්‍යාත්මික නායකයකු ලක්‌දිව පහළවී බුදුදහම ලෝක ව්‍යාප්ත කරනු ඇත යන. අප වැඩිදෙනෙකු අසා ඇති පරිදි ඒ ආධ්‍යාත්මික නායකයා දියසේන නම් වෙයි. කවුද මේ දියසෙන් කුමරු කවද්ද ඉපදෙන්නෙ
Visit Us - https://apelakbima.com/
Like Us - https://www.facebook.com/apelakbima/