Monday, 15 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

ගෞරවය සහ දේව කැදවීම

ගෞරවය සහ දේව කැදවීමУ вашего броузера проблема в совместимости с HTML5
ගෞරවය සහ දේව කැදවීම - දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මෙම අධ්‍යනය තුල පේදුරු තුමාගේ ජීවිතයේ දේව කැදවීම පිළිබදව ගැඔුරු අධ්‍යනයක නිරත වන අතර පව් කරුවෙකු සිටියෙදි ජේසුස් වහන්සේ ඔහුට ගරු කිරීම තුල ඔහුව දේව කැදවීමට පැමිණිමට මැදිහත්කරුවෙකු වූ අතර එම ගරු කිරීම තුල පව්කරුවෙකු සිටි පේදුරු ප්‍රේරිතයෙකු බවට පත්වුයේය. මෙම චරිතයේ අධ්‍යන රහස් තුලින් දේව කැදවීම තුල ගෞරවය දැක්වීමේ භූමිකාව කෙලෙසද යන්න පෙන්වාදෙන අතර ගෞරවය දැක්වීම තුල දේව කැදවීමේ මැදිහත්කරුවෙකු වන්නේ කෙසේද යන්න පෙන්වාදෙයි. මෙම අධ්‍යනය වර්ථමාන සභාවට වඩාත් අදාල වන්නේ ඇයි? දේව කැදවීම සෑම කිතුනුවෙකුටම අදාල නම් මාගේ කැදවීම තුල ගෞරවය දැක්වීමේදි මම සිටින්නේ කුමන ස්ථානයේද යන්න සිතාබැලීමටය.
Мой аккаунт