Monday, 22 September, 2025г.
russian english deutsch french spanish portuguese czech greek georgian chinese japanese korean indonesian turkish thai uzbek

пример: покупка автомобиля в Запорожье

 

අධිවේගී මාර්ගයේදී රියදුරාට නින්ද ගිහින් මෝටර් රථය නතර වූ තැන - Hiru News

අධිවේගී මාර්ගයේදී රියදුරාට නින්ද ගිහින් මෝටර් රථය නතර වූ තැන - Hiru NewsУ вашего броузера проблема в совместимости с HTML5
අධිවේගී මාර්ගයේදී රියදුරාට නින්ද ගිහින් මෝටර් රථය නතර වූ තැන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 21 කණුව ආසන්න ප‍්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක්වී තිබෙනවා. අද අලුයම මෙම අනතුර සිදුවී ඇති අතර මෝටර් රථය මාර්ගය මැද ආරක්ෂිත වැටෙහි ගැටී මීටර් 15ක් පමණ දුරට ඇදීගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරින් මෝටර් රථයේ ගමන් කළ 3 දෙනෙකු සුලු තුවාල ලබා තිබෙනවා. ගාල්ල දෙස සිට කොළඹට ධාවනය වෙමින් තිබියදී මෝටර් රථය අනතුරට ලක්ව ඇතැයි සඳහන්. රියදුරාට නින්ද යාම හේතුවෙන් මෝටර් රථය අනතුරට ලක්වන්නට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://www.fb.com/hirunews Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://google.com/+HirunewsL Subscribe Now: https://www.youtube.com/user/hirunews
Мой аккаунт